Wednesday, May 15, 2019


POWERING YOUR | DIGITAL DREAMS

TAKING YOUR | BUSINESS AHEAD



Introduction


ඇත්තටම මේ Digital Marketing කියන්නේ මොකක්ද? ගෙදරදි, business එකකදි වගේම ඕනම තැනකදි ඇහෙන දෙයක් තමයි මේ Digital Marketing කියලා කියන්නේ.  පහුගිය අවුරුදු 10 ක් වගේ ගත්තම, Search Engine(SE) කියන දේ මිනිසුන් ට ගොඩක් හිතවත් වෙලා තියෙනවා. මුල් කාලයේදී මිනිස්සු ට SE ගොඩක් වැදගත් උනේ ඔවුන්ට අවශ්‍ය දැනුම හා සම්බන්ධ දේවල් හොයාගන්න. ඊට පස්සේ SE ඔස්සේ තවත් සේවාවන් රැසක් සපයගන්න පටන් ගත්තා. එදිනෙදා අවශ්‍ය කරන products/services මිලදී ගැනීමට සහ සොයා ගැනීමට අද වෙනකොට ලෝකයේ බොහෝමයක් රටවල් වල use කරන no:1 දියුණුම සේවාවක් තමයි මේ Search Engine කියල කියන්නේ. ඒ වගේම Digital Marketing කියන එකට ලොකු progress එකක් ලැබෙන්නේ Internet එක, digital technologies භාවිතා කිරීම සහ digital devices භාවිතා කිරීම හරහා තමයි.

Key Components of Digital Marketing


  • SEO (Search Engine Optimization)

දැනට වැඩියෙන්ම target කරන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන Google තමයි. මොකක් හරි business එකක් online කරනවා නම් website එකක් තියන එක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. එහෙම website එකක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් SE එකේ type කරපු ගමන් 1st page එකේ display වෙන result එකක් තියෙනවා. ඒ result එකේ තමන්ගෙ business එකට අදාල website එක කොහොමද උඩට ගන්නේ කියන එක තමයි SEO එකෙන් කියන්නේ. එතනදි වෙන්නෙ වැඩියෙන්ම website එක optimize කරන එක. මේකෙදි parts 2ක් තියනවා Onpage සහ Offpage (digitalthirdcoast.com/blog/on-page-off-page-seo-difference) විදියට. SEO කියන්නේ ප්‍රධාන වශයෙන්, කෙනෙක් search කරල බැලුවට පස්සේ search කරන එකට අදාලව එන result එකේ තමන්ගෙ website එක ඉහළටම ගන්නේ කොහොමද කියන එක.

  • Website

ඔයාල හැමෝම වගේ දන්නවා ඇයි ගොඩක් business වලට websites හදන්නේ කියලා. තමන්ගෙ ම කියල business එකක් තියෙනවනම්, අනිවාර්යයෙන්ම business එකේ progress එකක් දකින්න ඕනිනම් website එකක් හදලා online හරහා customers ල එක්ක ලේසියෙන් තමන්ට connect වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඕනිම කෙනෙකුට හිතෙන්න පුළුවන් website එකක් හදන එකේ වැරදි මතයන් තියනවා කියලා. ඔවුන් හිතනවා social media හරහා ඕනිම දෙයක් පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. ඒත් business එකක  progress එක දකින ඕනිම කෙනෙක් දන්නවා website එකක් අද වෙනකොට තියෙන්න ඕනි වැදගත්ම දෙයක් කියල.

  • Social Media

Website එකක් හරහා සිදු කිරීමට හැකි සියලු දේ social media හරහා සිදු කරගැනීමට හැකි නොවුනත්, social media විතරක් ගත්තම ඒකේ potential customers ලා ගොඩක් ඉන්නවා. Social media ඇතුලේ business එකක් විදියට පෙනී සිටීම ගොඩක් වැදගත් දෙයක් වෙලා තියෙනවා. අද වෙනකොට business field එකට එන්න ඉන්න customers ලා විශාල පිරිසක් social media හරහා connect වෙලා ඉන්නවා.

  • Mobile Apps

පසුගිය අවුරුදු කීපය ඇතුලත Android එක්ක Mobile apps කියන දේත් ගොඩක් දියුණුවට පත් වුණා. මේ  mobile apps වලට ලංකාවෙත් developers ලා විශාල පිරිසක් ඉන්නවා. වැදගත්ම දේ තමයි මේ mobile apps හරහා තමන්ගේ products/services තියෙයි නම් ලේසියෙන්ම sale කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මේකෙදි parts 2ක් තියෙනවා. එකක් තමයි business එකට අදාලව mobile app එකක් හදලා ඒක customers ලට use කරන්න දෙන්න පුළුවන්. අනිත් එක තමයි දැනට තියන apps වලට advertise කරලා පුළුවන් mobiles හරහා usersලව දැනුවත් කරන්න.

  • ORM (Online Reputation Management)

ඕනිම user කෙනෙක්ට internet එක හරහා business එකක් දැක්කම ඒ ගැන හරියටම idea එකක් ගන්න අමාරුයි. ඒ user දකින්නේ නිකන්ම නිකන් business එකක් විතරයි. අද කාලේ business වලට ලොකු competition එකක් තියන නිසා ඒ වගේ business Google search කරාම ඕනි තරම් දකින්න පුළුවන්. Online reputation එක, Internet එකේ තමන්ගෙ business එකට තියෙන තැන මොකක්ද, ඒ වගේම users ලට business එක ගැන තියන idea එක කොහොමද කියන එක ගොඩක් වැදගත්. ඉතිං ඒකට Google එකේ business එකක් search කරාම reviews එහෙම පෙන්නුම් කරනවා. සමහර වෙලාවට FB එකෙත් එහෙමයි. මොකක්හරි business එකකට FB page එකක් තියෙයි නම්, customersලට පුළුවන් direct ideas post කරන්න. සමහර විට ideas හොඳ වෙන්නත් පුළුවන් නැත්තම් negative වෙන්නත් පුළුවන්. Negative ideas වලට solutions දෙන්න පුළුවන් නම් ඒක තමයි මේකෙන් වෙන්න පුළුවන් හොඳම දේ.

  • SEM (Search Engine Marketing)

අපි වැඩියෙන්ම කතා කරන්නේ Google Search Engine එක ගැන. ඒකට ගිහින් search කරාම දැනට 1st page එකේ දැනට ads 4ක ට ඉඩ පෙන්නල තියනවා. අපි search කරන මොකක් හරි key word එකට අදාලව Google එකට pay කරලා ads display කරන එක තමයි SEM කියලා කියන්නේ.

Traditional Vs Digital Marketing


➹Traditional
  • Tv
  • Radio
  • Newspapers
  • Bill boards
  • Magazines
  • Direct Mail
Digital
  • SEO
  • Social Media
  • Blogging
  • Video marketing
  • Email
  • Paid search ads
  • Mobile apps

Advantages


➹For users

  • Multiple channels (FB, Instagram, Google SE) and multiple devices (laptops, mobile phones, tabs).
  • High satisfaction.
  • Better decision making.
උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් ට latest ම mobile phone එකක් ගන්න අවශ්‍ය උනාම Google SE හරහා images search කරලා ඒ phone එකේ design එක, ඒකේ look එක කොහොමද කියලා idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම දැනට තියන prices කොහොමද කියන features මොනවද බලලා අනිත් phones එක්ක compare කරල බලන්න පුළුවන්. මේ විදියට තමන්ට ඒක ගැන idea එකක් අරගෙන හොඳම decision එකක් ගන්න පුළුවන්.
  • Easy to buy and return.
ඕනිම වෙලාවක පහසුවෙන් ම credit card එකක් තියෙයි නම් purchase කරන්න පුළුවන්. ඒ වගේම ලේසියෙන්ම return කරන්නත් පුළුවන්.

➹For marketers

  • Relevance.
  • Personalization.
Online හරහා products market කරද්දි, target audience එකක් ලේසියෙන්ම select කරගන්න පුළුවන්.
  • Costeffectiveness.
  • Measurability.
  • Scalability.

GOOD MARKETING | makes the company looks smart

GREAT MARKETING | makes the customer feel smart





follow this link :
https://harshniur.blogspot.com/







Digital Marketing

Saturday, April 20, 2019


How to create a basic Parallax Website with HTML & CSS





Parallax scrolling is a web site trend where the background content is moved at a different speed than the foreground content while scrolling. Click on the links below to see the difference between a website with and without parallax scrolling.


HTML Part

This is the basic html codes for create a Parallax web site...
(using two images)




If you need to put more than two images, you should follow this codes..



CSS Part








follow this link :



Basic Parallax Web Site

Saturday, March 9, 2019



Cloud Computing (Part 1)


Related image


Cloud computing is a type of computing that relies on shared computing resources rather than having local servers or personal devices to handle applications. 
In its most simple description, cloud computing is taking services and moving them outside an organization's firewall. Applications, storage and other services are accessed via the Web. The services are delivered and used over the Internet and are paid for by the cloud customer on an as-needed or pay-per-use business model.
According to the National Institute of Stands and Technology (NIST) all true cloud environments have five key characteristics:

Cloud computing can be divided into several sub-categories depending on the physical location of the computing resources and who can access those resources.

Public Cloud

vendors offer their computing services to anyone in the general public. They maintain large data centers full of computing hardware, and their customers share access to that hardware.

Private Cloud

It is a cloud environment set aside for the exclusive use of one organization. Some large enterprises choose to keep some data and applications in a private cloud for security reasons, and some are required to use private clouds in order to comply with various regulations.
Organizations have two different options for the location of a private cloud: they can set up a private cloud in their own data centers or they can use a hosted private cloud service. With a hosted private cloud, a public cloud vendor agrees to set aside certain computing resources and allow only one customer to use those resources.

Hybrid Cloud

A combination of both a public and private cloud with some level of integration between the two. For example, in a practice called "cloud bursting" a company may run Web servers in its own private cloud most of the time and use a public cloud service for additional capacity during times of peak use.
A multi-cloud environment is similar to a hybrid cloud because the customer is using more than one cloud service. However, a multi-cloud environment does not necessarily have integration among the various cloud services, the way a hybrid cloud does. A multi-cloud environment can include only public clouds, only private clouds or a combination of both public and private clouds.



follow this link :

Cloud Computing